Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තෙරුවන් සරණයි අපේ ශ්‍රිමතාණෙනි,,.,
තෙරුවන් සරනයි සර්🙏🙏🙏
පාලි භාෂාව පිළිබඳ මෙවැනි විද්වතුන් ඉඳීම නිසා බුදුරජානන්වහන්සේ ගේ නිර්මල ශ්‍රී සද්ධර්මය තවමත් ආරක්ෂාවෙලා තියෙනවා. ඔබතුමාට බොහොම පින් 🙏
පැහැදිලි කිරීම අනර්ගයි
පැහැදිලි කිරීම ගැන ඔබතුමාට බොහොම පිං.
ඔබතුමාට බොහොම පිං තෙරුවන් සරණයි.
අදමයි ඒකට අවදානය යොමු වුණේ.❤❤❤❤❤❤
තෙරුවන් සරණයි!අරුණ මහත්මයා,ඔබ තුමාගේ පැහැදිලි කිරීම අනර්ගයි විශිෂ්ඨයිකාම උපාදානය දිට්ඨි උපාදානය සීලබ්බත උපාදානය අත්තවාද උපාදානය නොදන්නා නිසා නොදක්නා නිසා සසර බැදෙනව නිවනක් නැහැ.ඔබතුමාගේ පැහැදිලි කිරීම අවබෝධ කර ගැනීමට උත්සහ කලොත් භවයක් සකස් නොකරනු ඇත. ස්තුතියි.
අපේ රටේ මිනිස්සුන්ට තාමත් පින් තියනව මේ වගෙ විශිෂ්ඨයින්ට ඇහුම්කන්දීමට අවස්ථාවක් ලබන්න.
අගයමි.
🙏🙏🙏🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ශ්‍රිමතාණෙනි,,.,
තෙරුවන් සරනයි සර්🙏🙏🙏
පාලි භාෂාව පිළිබඳ මෙවැනි විද්වතුන් ඉඳීම නිසා බුදුරජානන්වහන්සේ ගේ නිර්මල ශ්‍රී සද්ධර්මය තවමත් ආරක්ෂාවෙලා තියෙනවා. ඔබතුමාට බොහොම පින් 🙏
පැහැදිලි කිරීම අනර්ගයි
පැහැදිලි කිරීම ගැන ඔබතුමාට බොහොම පිං.
ඔබතුමාට බොහොම පිං තෙරුවන් සරණයි.
අදමයි ඒකට අවදානය යොමු වුණේ.❤❤❤❤❤❤
තෙරුවන් සරණයි!අරුණ මහත්මයා,ඔබ තුමාගේ පැහැදිලි කිරීම අනර්ගයි විශිෂ්ඨයි
කාම උපාදානය
දිට්ඨි උපාදානය
සීලබ්බත උපාදානය
අත්තවාද උපාදානය
නොදන්නා නිසා නොදක්නා නිසා සසර බැදෙනව නිවනක් නැහැ.ඔබතුමාගේ පැහැදිලි කිරීම අවබෝධ කර ගැනීමට උත්සහ කලොත් භවයක් සකස් නොකරනු ඇත. ස්තුතියි.
අපේ රටේ මිනිස්සුන්ට තාමත් පින් තියනව මේ වගෙ විශිෂ්ඨයින්ට ඇහුම්කන්දීමට අවස්ථාවක් ලබන්න.
අගයමි.
🙏🙏🙏🙏
🙏🙏🙏